සෞම්‍ය බවේ වෙනස අත්විඳින්න

Feel the difference of soothing aromas

අපගේ නිශ්පාදන

Our Products

ස්වාභාවික සෞම්‍ය සුවඳට අතිශයින් ම සමීප සුවඳකින් යුතු සෞභාග්‍යා සුවඳ කූරු, සුවඳ දූපය, හා ඉතා උසස් තත්වයෙන් නිශ්පාදනය කරන පහන් තිර, පහන් තෙල් අපගේ ප්‍රධාන නිශ්පාදනයන් වේ. ඉතා උසස් තත්වය ආරක්ශා කරගනිමින් ආශිර්වාද පරිත්‍රාණ ධර්මදේශනා මධ්‍යයේ සිදු කරන සෞභාග්‍යා නිශ්පාදන ඔබේ නිවසට ‍සැබෑම ආශිර්වාදය සලසයි

සුවඳ කූරු නිෂ්පාදනයන්

සපු සුවඳ, රෝස සුවඳ හා පිච්ච මල් සුවඳ 

ස්වභාවික සෞම්‍ය සඳුන් සුවඳ

ස්වභාවික සෞම්‍ය ලැවෙන්ඩර් සුවඳ

ස්වභාවික සෞම්‍ය පැඟිරි සුවඳ

ස්වභාවික සෞම්‍ය ඉන්දියානු සපු සුවඳ

සෞභාග්‍යා සුවඳ ධූපය

උතුම් ආරක්ෂක පිරිත් බලයෙන් පිරිත් කොට ඇති මෙම සුවඳ ධූපය ඔබේ නිවසට සැබෑම ආශිර්වාදය සළසයි.. 

සෞභාග්‍යා පහන් තිර

ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතාකොට මනා ප්‍රමිතියකින් යුතුව සෞභාග්‍යා පහන්තිර නිෂ්පාදනය කරනු ලබයි. මාසයක් පුරාවට දැල්විය හැකි පහන්තිර පැකට්ටුවක් රුපියල් 50/= ක් තරම් අඩු මිලකට ඔබට ලබාගත හැකිය.

තැඹිලි තෙල්, අබ තෙල්, තල තෙල්, මී තෙල්, එඬරු තෙල්, කපුරු තෙල්, කුරුඳු තෙල්, සඳුන් තෙල්, කොහොඹ තෙල්, ගිතෙල් වැනි බලවත් ඖෂධීය තෙල් වර්ග 10ක් මහානුභාව සම්පන්න ලෙස පිරිත් කොට නිෂ්පාදනය කර ඇත.

Contributing

මෙයින් ලැබෙනා ලාභය ශ‍්‍රද්ධා රූපවාහිනිය සහ ගුවන්විදුලිය පවත්වාගෙන යනු පිණිස
ධර්ම දානයක් ලෙසින් යෙදවේ.

Contact us