සෞභාග්‍යා සුවඳ ධූපය නිෂ්පාදනයේ දී..,
- ශරීරයට අහිතකර පිළිකාකාරක සහිත රසායන ද්‍රව්‍යයන්ගෙන් යුතු සැර සුවඳ වෙනුවට, ශරීරයට හිතකර පිළිකාකාරක නොවන මධ්‍යම සෞම්‍ය සුවඳ වර්ග පමණක් යොදගනු ලබයි.ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ඇත.
- භාවිත කරනා සෑම සුවඳ වර්ගයක්ම ‘සියලු දෙනා හට සෙතක් ශාන්තියක් සැනසීමක්ම වේවා’ යන ආශිර්වාදයෙන් යුක්තව මහා සඟරුවනේ උපකාරයෙන් මහානුභාව සම්පන්න රතන සුත්‍ර දේශනාවෙන් සහ අංගුලිමාල පිරිතෙන් පිරිත් කොට මෙම සුවඳ කුරු නිපදවනු ලැබේ.
- www.shraddha.lk
Incense Sticks SriLanka
රු150.00
97 in stock
Experience the calming essence of nature with our handcrafted incense sticks, made from natural ingredients. Available in a variety of soothing scents.
© All Rights Reserved.