සෞභාග්‍යා පහන් තිර නිෂ්පාදනයේ දී..,
- ශරීරයට අහිතකර පිළිකාකාරක සහිත රසායන ද්‍රව්‍යයන්ගෙන් යුතු සැර සුවඳ වෙනුවට, ශරීරයට හිතකර පිළිකාකාරක නොවන අමුද්‍රව්‍ය යොදගනු ලබයි.
- ‘සියලු දෙනා හට සෙතක් ශාන්තියක් සැනසීමක්ම වේවා’ යන ආශිර්වාදයෙන් යුක්තව මහා සඟරුවනේ උපකාරයෙන් මහානුභාව සම්පන්න රතන සුත්‍ර දේශනාවෙන් සහ අංගුලිමාල පිරිතෙන් පිරිත් කොට නිපදවනු ලැබේ.