SKU: 109

R.C.J 3in1 Incense Sticks – 12 Pack | Premium Sri Lanka Incense – Saubhagya

සෞභාග්‍යා සුවඳ කූරු නිෂ්පාදනයේ දී..,

  • ශරීරයට අහිතකර පිළිකාකාරක සහිත රසායන ද්‍රව්‍යයන්ගෙන් යුතු සැර සුවඳ වෙනුවට, ශරීරයට හිතකර පිළිකාකාරක නොවන මධ්‍යම සෞම්‍ය සුවඳ වර්ග පමණක් යොදගනු ලබයි.
  • අමුකුරු සඳහා 100% ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ඇත.
  • සුවඳ වැඩි වෙලාවක් රඳනා අන්දමින් වැඩි ඝනකමකින් යුක්තයි. (3.5mm)
  • භාවිත කරනා සෑම සුවඳ වර්ගයක්ම ‘සියලු දෙනා හට සෙතක් ශාන්තියක් සැනසීමක්ම වේවා’ යන ආශිර්වාදයෙන් යුක්තව මහා සඟරුවනේ උපකාරයෙන් මහානුභාව සම්පන්න රතන සුත්‍ර දේශනාවෙන් සහ අංගුලිමාල පිරිතෙන් පිරිත් කොට මෙම සුවඳ කුරු නිපදවනු ලැබේ.

රු1,680.00

97 in stock