SKU: 108-5-2-1-1

Oil Lamp wicks

සෞභාග්‍යා පහන් තිර නිෂ්පාදනයේ දී..,

  • ශරීරයට අහිතකර පිළිකාකාරක සහිත රසායන ද්‍රව්‍යයන්ගෙන් යුතු සැර සුවඳ වෙනුවට, ශරීරයට හිතකර පිළිකාකාරක නොවන අමුද්‍රව්‍ය යොදගනු ලබයි.
  •  ‘සියලු දෙනා හට සෙතක් ශාන්තියක් සැනසීමක්ම වේවා’ යන ආශිර්වාදයෙන් යුක්තව මහා සඟරුවනේ උපකාරයෙන් මහානුභාව සම්පන්න රතන සුත්‍ර දේශනාවෙන් සහ අංගුලිමාල පිරිතෙන් පිරිත් කොට නිපදවනු ලැබේ.

රු50.00

100 in stock